"පොලිසිය, අදිකරණය රබර් මුද්‍රාවක් කර ගනී." (VIDEO with English subtitles)



හර්ෂි සි. පෙරේරා

මෙය ශේෂ්ට්‍රදිකරන නඩුවක සදහන් ප්‍රකාශයකි. එය මොරටුව මහේස්ත්‍රාත් අදිකරණයේ අසිතට මොරටුව පොලිසිය පැවරු වියාජ නඩුවේදී එහි විනිසුරු තුමා විසින් නැවත වරක් සිහිපත් කරනු ලැබිණි. ශ්‍රී ලංකාවේ බොරු නඩු දැමීමේ අපරාදය වදහිංසා පැමිණවීමේ අපරාදය තරම්ම සුලබව සිදුවන දෙයකි. මේ සදහා ඕනෑකම තිබේනම් පොලිසියට ගැති නොවන්නේනම් නීති වුර්තිකයින්ට අදිකරණයේදී අබියෝග කිරීමේ හැකියාව ඕන තරම් තිබේ. මේ එවන් නඩුවකි. මොරටුව මෙහෙස්ත්‍රාත් අදිකරණය මෙම නඩු තීන්දුවේ පිටපත් ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති වෙත යවන ලෙස අදිකරණ රෙජිස්ටාර්වරයාටද නියෝග කරන ලදී. -->