තෙලිකඩ පොලිසියෙන් තවත් ත්‍රස්ත ප්‍රහාරයක්. (VIDEO with English subtitles)

 
 
හර්ෂි සි. පෙරේරා

තෙලිකඩ පොලිසියේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට ඉලක්ක වුයේ මිට කලකට ඉහත ග්‍රීස් යකෙක් බව හදුන්වා දෙමින් අමානුෂික ලෙස වදහින්සාවට පාත්‍ර කල 17 හැවිරිදි සජිත් සුරංගගේ සොහොයුරාටයි. ඔහු ගස් කැපීම ජීවිකාව කර ගත්තෙකි. හැබැයි පොලිස් නිලදාරීන් නමැති රජයේ නිලදාරීන් නැදුන් ගස් හා තේක්ක ගස් කැපීමට දෙල් කොස් මෙන් බලපත්‍ර අවශ්‍ය නොමැති බව නොදනී. මේ නොදනුවත්කමටත් වඩා තෙලිකඩ පොලිසියට හිස රදයක්ව ඇත්තේ සජිත් තෙලිකඩ පොලිසියට එරෙහිව පවරා ඇති මුලික අයිතිවාසිකම් නඩුවයි. එම නඩුව රටේ ඉහලම අදිකරණය වන ශේෂ්ට්‍රදිකරණයේ පවරා අැත සාක්ෂිකරුවන්ගේ හා අපරාද වින්දිතයින්ගේ ආරක්ෂාවට බලදාරින් වහ වහා පියවර ගත යුතුයි. එසේ නැතිව නීතියක් නැති පිබි
දෙන ආශ්චර්යකින් වැඩක් නැත.
  -->