බඹර වළල්ල

ශ්‍රී ලංකාවේ ජන සමාජය පිළිබඳව අතිශය ගැඹුරු සමාජ විද්‍යා ගවේෂණයක් කිරීමට මෙහි චිත්‍රපට අධ්‍යක්ෂක වරයා සමත් වී ඇත. ඔහුගේ බස සරල වන්නා සේම සිදු වීම් ඉදිරිපත් කිරීමේ හේතුවාදී ගුණය මානව පෙන්වා ඇත. ඔහු මායාවෙන් ඉවත් වී ඇත්ත ඇති සැටියෙක් දකින හෙතම අද සමාජයේ සිදුවන සත්‍ය කිසිඳු බාධාවකින් තොරව ඉදිරිපත් කොට ඇත.