දකුණුලක ආශ්චර්ය;- මිලානෝ දුක්ගැනවිල්ල.



හර්ෂි සි. පෙරේරා

ඇය වයි. එච් රත්නසිලිය. අංක 47, යක්ගහ, වලහන්දුව, ගාල්ලේ පදිංචිව සිටි. ඇය වැන්දබුවකි. දරුවන් නැත. ඇගේ බාල සොහොයුරා ඉතාලියේ මිලානෝ වල පදිංචිව සිටින වයි .එච් ආනන්ද වේ. ඇයද මිලානෝ වල වසර දෙකක් සේවය කර ඇත. ඇය මෙම කාලය තුල ඉපයූ මුදල රුපියල් ලක්ෂ 15 කි. ඇගේ සොහොයුරා සහ බිරිද ඇගෙන් මෙම මුදල් ගෙන සියලු වෙනස්කම් කොට බලෙන්ම ලංකාවට ඒවා ඇත. නැවත වරක් මිලානෝ ගිය ඇයට සොහොයුරාගේ අඩන්තේට්ටම් නිසා නැවතත් ලංකාවට පැමිණීමට සිදුව තිබේ. දැන් ඇය සියලු සේසතම වියදම් කර ලංකාවේ ඉතා අසරණ දිවිපෙවෙතක් ගත කරන්නීය. ඇගේ සොහොයුරාගේ ඉතාලි ලිපිනය, නො 22/B , 20148, මිලානෝ වේ.