කුරානය පිච්චු පකිස්ථාන දැරියට මරණ දඩුවම !



හර්ෂි සි. පෙරේරා

පකිස්ථානයේ 11 හැවිරිදි ක්‍රිස්තියානි දැරියකට මරණ දඩුවම ලැබීමට යයි. ඒ රටේ හිතක් පපුවක් නැති දේවදර්මයට අදාල නීතියට අනුවය. ඒ අසල්වැසියන් ඇය විසින් පුජනිය ඉස්ලාම් ග්‍රන්ථයක් වූ කුරානය පිළිස්සීම ගැන චෝදනා කිරීමත් සමගයි. රිෆ්ටා මිෂාව මේ සම්බන්දයෙන් බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ප්රෝකොපකාරී උද්ගෝෂණ ඇතිවීමත් සමගයි. ජනාදිපති අසිෆ් අල් සර්දාරි සිද්දිය ගැන විමර්ශනයක් පැවැත්වීම අබ්යන්තර කටයුතු ඇමතිවරයාට පවරා තිබේ.