රජතුමා මෙසේ කිවේය.

 
හර්ෂි සි. පෙරේරා
 
මට විරුද්දව අපකීර්තිමත් ප්‍රචාර ගෙනයන්නන්ට විරුද්දව කිසිවක් නොකරන්නැයි හෙතෙම පොලිසියේ ලොක්කාට කියා ඇත. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට මඩ ගහන විට ඇක්ෂන් ගන්නයි හෙතෙම පොලිසියෙන් ඉල්ලයි. අපි ඔහුට මතක් කර දෙමු. සාමාන්‍ය අපරාද රැල්ල නොව පොලිස් අපරාද රැල්ල ගැන. මේ ලියන මොහොතේත් ලංකාවේ කිසියම් හෝ පොලිස් ස්ථානයකදී පුද්ගලයකුට දනයෙන් බලයෙන් අඩු වද දෙනු ඇත. ඉන්පසුව ඔහුට බොරු නඩුවක්ද පවරනු ඇත. දියුණු රටවල මුලින්ම ශෝදනයක් ඇති වුනේ පොලිසිය තුලයි. උදාහරණයකට හොන්කොන් දැක්විය හැක. වදහිංසාව මගින් පුරවැසියන්ගේ අබිමානය පරදුවට තබන පොලිසියක් සිටින රටක සන්වර්දනයෙන් පලක් නැති බව අප එතුමාට මතක් කර දෙමු.