අහවලුන් ගෙදර යායුතුයි. ශිෂ්‍යත්වයටත් කෙළියි!

 
 
හර්ෂි සි. පෙරේරා

ගම්පහ යක්කල විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසකට අද පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිරීමට පෙර ගුරුවරු දෙදෙනෙකු විසින් සාකච්ඡා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු බවත්ල ඒ ගැන විධමත් පරීක්ෂණයක් පවත්වන බවත්ල එහි සත්‍ය අසත්‍ය තාවය කිව හැක්කේ පරීක්ෂණයෙන් පසුව බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එම් කේ එන් ජේ පුෂ්පකුමාර මහතා කියයිග