ස්ත්‍රී දුෂකට සැප වාට්ටුවක් ! මරණ දඩුවම ?



බන්ධනාගාර ගත කළ අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපති මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග කියයිග ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් මෙම වාට්ටු ලැබි ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි.

හර්ෂි සි. පෙරේරා