බලනකොට මුං ඔක්කොම මේනියාකාරයෝ

සාරුව ලියනගේ සුනිල්
l අමිල ගුණරත්න 

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් ස්ත්‍රී දූෂණ චෝදනා හේතුවෙන් පසුගියදා බන්ධනාගාරගත කිරීම නිසා පුරප්පාඩුවූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු ආවරණය කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසාභාපති මුනිදාස ගමගේ පත් විය. උපසාභාපති මුනිදාස ගමගේටද කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් එල්ලවී සිටින අයෙකි. ඔහුට 2010/08/18 දින තම කාර්යාලයේ සේවය කළ සේවිකාවකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇත. මෙම චෝදනාව සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 44563යටතේ නඩුවක්ද පවරා තිබේ. හොරු , අපරාධකරුවන් , ස්ත්‍රී දුෂකයන් දැන් ප්‍රාදේශීය සභාවලට පත් වී ඇති අතර මෙවැනි මේනියාකාරයන්ට චන්දය දී ජනතා නියෝජිතයන් ලෙස පත් කර ගෙන ඇත්තේ ගම් වල සිටින හරක් ය.