මිනීමරුවන් ලවා බාරත පිළිරුව විවුර්ත කිරීම.



හර්ෂි සි. පෙරේරා

හිරුනිකාලා මේවා කරන්නේ රෙදි ඇදගෙනද? අද පැවති ගාතනය කල බාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුව විවුර්ත කිරීම චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ නිමල් සිරිපාලද සිල්වා යන ආණ්ඩු පක්ෂයේ නිලයන් හොබවන දේශපාලඥයින් අතින් සිදුව තිබේ. දුමින්ද සිල්වා මිනිමරුවේ කාගේ වුවමනාවටද? ඔහුව ආරක්ෂා කරන්නේ කවුරුන්ද? පාර්ලිමේතුවේදී බාරත ශෝක ප්‍රකාශය කියවූ නිමල් සිරිපාලද සිල්වාට ඔහු ගාතනය කල බව පැවසීමට තරම් කොන්දක් නොතිබූ බව හිරුනිකාට අමතකද? එකක් පැහැදිලිය හිරුනිකා දේශපාලනයට පැමිණියත් කරන්නේ රාජපක්ෂලා කරන දේම බවය. මේ සිද්දිය ඇය එම බොරුවට වංචාවට දැනටමත් අත ගසා ඇති බවට පෙරහුරුවකි.