මුබාරක් සිහිමුර්ජා වේ.



මුබාරක්ගේ සවුක්ය පිරිහීම ඊජිප්තුවේ ආතති තත්වය වැඩි කිරීමට හේතුවී තිබේ. 84 හැවිරිදි බලයෙන් පහ කෙරුණු ජනපති මුබාරක්ගේ හර්ද ස්පන්දනය අගහරුවදා නතර වී ඇත. ඔහුට මිට මාස 06 කට පෙර බලය අහිමි විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ආරම්බ වූ ජනප්‍රිය ජනතා නැගීසිටීමේ ප්‍රතිපලයක් ලෙසයි. ජනපතිවරණයේ චන්ද ප්‍රතිපල බ්‍රහස්පතින්දා නිකුත්වීමට නියමිතය. මුබරාක්ගෙන් පසුව පාලන බලය හිමිවන්නේ කාටද යන තත්වය මේවන විට විශේෂයෙන් මුබාරක්ගේ සිහිමුර්ජා තත්වය නිසා රට තුල වඩාත් අස්ථිර බවක් නිර්මාණය කර ඇත.

හර්ෂි සි. පෙරේරා