ගබ්සාව වැරදීම නිසා වයිද්යවරයාට නඩත්තු ගෙවීමට සිදුවේ.


හර්ෂි සි. පෙරේරා

ස්පනඥ වයිද්යවරයකුට දරුවෙක්ට වයස 25 වන තුරු නඩත්තු සදහා මසකට පවුම් 800 ක් වන්දි වශයෙන් ගෙවීමට සිදුවී ඇත. ඒ 24 වියැති මවට සති 07 දී සිදුකල ගබ්සාව වැරදීයාම නිසාය. එම මවගේ නීතිඥවරයා පවසන ආකාරයට මෙවැන්නක් ස්පන්ඥයේ සිදුවූ පළමු වතාව මෙය වන අතර ලෝකයේ වෙනත් රටක මෙවැන්නක් සිදුවී ඇත්දැයි දැන ගැනීමට නැත. මෙම පිරිමි දරුවා 2010 ඔක්තෝම්බර් මාසයේදී ඉපදී ඇත.