දබුල්ල ලැජ්ජා.





හර්ෂි සි. පෙරේරා

බුද්ද පුත්‍රයින් දබුල්ලෙන් ආරම්බ කිරීමට යන්නේ කුමක්ද? මෙය ලැජ්ජා සහගත ලේ වැගිරීමකට මුල පිරීමකි. මෑත කාලයේ ලංකාවට තිබු අඩුපාඩුවක් එනම් රටේ ආගම් ප්‍රශ්නයක් ඉස්මතු කිරීමක් වේ. ආගම සහ ආණ්ඩුව යනු එකක් නොව දෙකකි. රටේ ආගම ඉස්මතුවීම එය නිතිය වීම තවත් හූනියම් කිරීමට ගල් ගසා මරා දැමීමෙන් දඩුවම් කරන සවුදි අරබියාවක් නිර්මාණය කිරීමකි.