"ඔවුන් අපිව මරා දමමින් සිටිනවා" - අවා ගෝත්‍රිකයින් ජාත්‍යන්තර සහය පතයි.



හර්ෂි සි. පෙරේරා
ගස් කපන කොම්පැනි බ්‍රසීල වැසි වනාන්තර විනාශ කරමින් සිටි. ඔවුන් ලොව වඩාත්ම වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ආවයි ගෝත්‍රිකයින් ඉවත් කිරීමට තුවක්කුවේ බලය යොදන බවට මානව හිමිකම් සංවිදාන චෝදනා කරති. නොනැසී ඉතිරිව සිටින අවා ගෝත්‍රිකයින්ගේ සංකයාව 355 කි. නොනැසී ජිවත්වන්නන් පිළිබද ජාත්‍යන්තරය සහ චොලින් ෆිර්ත් මෙය වැළැක්වීමට කටයුතු කරමින් සිටින අතර මෙම වියසනය එක්තරා විනිසුරුවරයකු විසින් හදුන්වා දී ඇත්තේ සමුල ගාතනයක් ලෙසයි.