චාල්ස් ටේලර් යුද අපරාද වලට වැරදිකරු වෙයි.




හර්ෂි සි. පෙරේරා
 
එක්සත් ජාතීන්ගේ සහය යටතේ පවතින හේග් හි විනිශ්ය සබාවක් හිටපු ලිබිරියානු ජනාදිපති යුද අපරාද වලට සහයදීම සහ අනුබලදීම ගැන වරදකරු කරයි. මෙම නඩුව අවුරුදු 04 ක් තිස්සේ විබාග විය. මෙහිදී ටේලර් අසල්වැසි සියරා ලියෝන්හි ත්‍රස්තවාදී කටයුතු වල යෙදුනු කැරලිකරුවන්ට උදවු කල බව තීරණය කෙරිණි. නැවත නඩුව මැයි 16 වැනිදා අසන අතර මැයි 30 දඩුවම පැනවීමට නියමිතව ඇත.