ස්ත්‍රී දුෂණයක් සිදු කල කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පුජකයාට නිතිය ක්‍රියාත්මක නොවේ

| අමිල ගුණරත්න

ස්ත්‍රී දුෂණයක් සිදු කල කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක දේවගැතියෙකු බේරා ගැනීම සඳහා පල්ලියේ ඉහලින් අතක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. දැනටමත් මෙම අදිසි හස්තය පොලිසිය වෙත බලපෑම් කොට දුෂකයාට ගැලවී යාමට මාර්ගය සකසා දී තිබේ. ඉහලින් පැමිණි බලපෑම් නිසා මෙම දුෂණ සිද්ධියේදී සාක්ෂි නොමැති බව පවසමින් පොලිසිය වැඩිදුර පරීක්ෂණ නවතා ඇත. මේ නිසා දුෂණයට පත් වූ කාන්තාවට නීතියේ පිළිසරණක් නොමැති වෙන තත්වයක් පැනනැගී තිබේ. ආගමික පුජකයන් විසින් සිදු කරන ස්ත්‍රී දුෂණ සහ ළමා අපයෝජන පසුගිය කාලයේ ඉහල ගොස් ඇතත් මේ සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක නොවීම බලවත් ගැටලුවකි. මෙම ස්ත්‍රී දුෂණය සිදු කල කොම්පඤ්ඤවීදියේ දේවගැතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතුය.

දෙවියනි ඔබ කොහිද ?

කාන්තා අයිතීන් ගැන කෑගසන එන් ජි ඕ කතුනි ඔබලා කොහිද ?