ඉන්දියාවේ සහය ඇමෙරිකාවට :- ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව අභියෝගාත්මක අවස්ථාවක


ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාව ඇමතු ඉන්දීය අගමැති මන් මෝහන් සිං, ඇමෙරිකාව විසින් ලංකාවට විරුද්ධව ගෙන එන යෝජනාවට පක්ෂ බව මීට සුළු වෙලාවකට ප්‍රථම නිවේදනය කළේය. අදාළ යෝජනාව සම්පූර්ණයෙන්ම දැක නැති නමුත් බොහෝ දුරට අදාළ යෝජනාවට පක්ෂව සහයෝගය දෙමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.