l කිෂානි වැලිවිටිගොඩ
වොශින්ග්ටනය තව දුරටත් බොලිවියාවේ අභ්‍යන්තර කටයුතු වලට බාධා කිරීම් සිදු කළහොත් ලා පාස් හි පිහිටා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දමන බවට බොලිවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් පවසයි.
පසුගිය ඉරිදා (18) ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ බොලිවියාව අධිරාජ්‍යවාදයට සහ ධනපතිවාදයට විරෝධී රටක් වන අතර ඇමෙරිකානු තානාපති කාර්යාලය තම රටේ කටයුතු වලට දිගින් දිගටම බාධා සිදුකළහොත් ගත යුතු හොඳම පියවර බොලිවියාවේ ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීම බවත්ය.
Post a Comment