නුවරඑළියේ රාබු කොම්පෝස්ට් විම.



හර්ෂි සි. පෙරේරා

අතරමැදියන් නිසා නුවරඑළියේ එළවලු වගා කිරීමෙන් ජීවිකාව කරගත් උදවිය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටි. ඒ එළවලු වල විශේෂයෙන් රාබු සහ කැරට් වල මිල ගණන් පහත වැටීම නිසාය. වාර්තාවන ආකාරයට රාබු කිලෝවක මිල රුපියලකි. මෙනිසා ඔවුන් රාබු වගාව කොම්පෝස්ට් කිරීමට බලාපොරොත්තු වෙති. එසේ කිරීමෙන් අනතුරුව ඔවුන් බලාපොරොත්තු වන්නේ අර්තාපල් වගාවයි. නමුත් එහි මිල ගණන් පිළිබදවද ඇත්තේ අවිනිශ්ශිතතාවකි.