තලේබාන්වරු යලි ඇෆ්ගනිස්ථානයේ පාලනයට !



හර්ෂි සි. පෙරේරා

රහසිගත ඇමෙරිකන් හමුදා වාර්තාවක් ප්‍රකාශ කරන්නේ පකිස්ථානයේ සහය ලැබෙන තලිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ නේටෝ හමුදා ඉන් ඉවත්වුවිට නැවත එහි පාලනය සියතට ගනු ඇති බවයි. මෙම වාර්තාව බි බි සි ය දැක තිබේ. පකිස්ථානයේ බලගතු ආරක්ෂක එජෙන්සියක් වන අන්තර් බුද්දි සේවය තලේබාන්වරුන්ට විදේශ හමුදා ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට ආදාර ලබාදෙනු ලැබේ.