( 16.02.2016 | lankaguardian.com ) මේ ආසියාවේ ආශ්චර්යයේ ඇම්බියුලන්ස් එකකි.
එහි පිටුපස ගෙන යන හිසට වෙඩි වැදුණු මිනිසා ආශ්චර්යයේ ධීවරයෙකි.
ඔහු උද්ඝෝෂනයට පොළඹවා ඇත්තේ කොටි සංවිධානය බව ආණ්ඩුවේ දිනමිණ කියයි.
එහෙම නැතිව තෙල් මිළ වැඩි කිරීම නිසා ධීවර රැකියාව කර ගැනීමට නො හැකි වීමෙන් ජීවනෝපාය අහිමි වූ නිසා නො වේ. - w3lanka
Post a Comment