එයා දුටු ගැමුණු නෙමෙයි හොටු ගැමුණු ( Video )

කැලණිය ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වීමක් පැවැත්විය.

කැලණිය ප්‍රාදේශීය සභාවේ පැවති මෙම රැස්වීමට පෑලියගොඩ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.