උසාවිය ගස් යයි.

හර්ෂි සි. පෙරේරා

කමුණේ නව අධිකරණ ගොඩනැඟිලි හැදීමට අනවසරයෙන් ගෙනවුත් තුබූ පලුල තේක්කල හල්මිල්ල හා කොස් දැව තොගයක් සැකපිට අත්අඩංගුවට ගත් බව කියන වනජිවී හා වන සංරක්ෂණ නිලධරයෝ කියති. කොස් හැර සෙසු දැව රක්ෂිතයෙන් හොරෙන් කපන්නට ඇතැයි සැක කෙරේ.