2013 කොලබ සමුළුවට කැනඩාව නැහැ!


හර්ෂි සි. පෙරේරා

කැනඩා අගමැති ස්ටෙපන් හාබර් 2013 කොලබ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහබාගි වීම වර්ජනය කරන බව පැවසේ. මිට හේතුව ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් උල්ලන්ගනයන් සම්බන්දයෙන් විශ්වසනීය ලෙස කටයුතු නොකිරීමයි. වාර්තා වන ආකාරයට සංහිදියා වාර්තාව අගමැති වරයාගේ තීරණය වෙනස් කිරීමට ප්‍රමාණවත් වී නැත.