මුණු පොතේ "ශික් හසිනා" ගැන ලිවාට සිරදඩුවම්.


හර්ෂි සි. පෙරේරා

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුට මාස 06 ක සිරදඩුවමක් නියම වේ. ඒ අගමැති ශික් හසිනාව අන්තර් ජාලයේ මුණු පොතේ විව්චෙනය කරමින් සටහන් යෙදීම ගැනයි. රාහුල් කතන්දකර්ට අදිකරණ කැදවීමට අනුව ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමට නොහැකි විය. ඒ අනුව අදිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් සිරදඩුවම් නියම විය. ගිය වසරේ ඔහු මුණු පොතේ ශික් හසිනා මැරෙනවනම් හොදයි යනුවෙන් ලිවූ බව මහාදිකරන නිලදාරීන් පවසති.