සවුත් කැරොලිනාවේ සමලිංගික විවාහ අයිතිය ඉල්ලා සිටි.



හර්ෂි සි. පෙරේරා

සමලිංගික ජෝඩු 06 ක් සවුත් කැරොලිනාවේ විවාහ වීමට අයිතිය දෙන්නයි දැඩි උත්සාහයක නිරතව සිටිති. චායරුපයේ දැක්වෙන්නේ එම යුවලවල් 06 න් එක යුවලකි. ඔවුන් නමින් ඇලිසා විවා සහ මිකල් මකව වේ. සවුත් කැරොලිනාවේ සමලිංගික විවාහ තහනම්ය. නමුත් ඔවුන් විවාහවීමේ බලපත්‍රය ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙති.