ඉතියෝපියාවේදී යුරෝපා සංචාරකයින් 05 දෙනෙකු මරා දමයි.



හර්ෂි සි. පෙරේරා

ජර්මානුවන් දෙදෙනෙකු හන්ගේරියානුවන් දෙදෙනෙකු සහ ඔස්ට්‍රියානු ජාතිකයකු ඉතියෝපියාවේ උතුරු ග්‍රාමීය කලාපයක් වූ අෆා හිදී මරා දමනු ලැබ ඇත. සෙසු අයව තුවාල ලබා සහ පැහැරගෙන ගොස් තිබේ. තුවක්කුකරුවන් විසින් මේ අය අගහරුවාදා හිමිදිරියේ මරා දමා ඇති බව එරට සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඔහු සටන්කරුවන් පුහුණු කරමින් සහ ඔවුන්ව ආයුද සන්නද්ද කිරීම ගැන වඩාත් දරුණු හතුරකු ලෙස සලකමින් එරිත්රියාවට දෝෂාරෝපණය කරයි.