මැන්ඩෙලා ජිවිත කතාව ටෙලි නාට්‍යකට.


හර්ෂි සි. පෙරේරා

මඩිබා නමැති මෙම ටෙලි නාට්‍ය නෙල්සන් මැන්ඩෙලා වර්නබෙදවාදයට විරුද්දව සටන් කල අයුරුත් වසර 27 ක් සිරගතව සිට දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනදිපතිවරයා වූ අයුරත් පෙන්නුම් කරයි. ඔහුගේ මුණුපුරෙකු වූ කෙවෙකු මැන්ඩෙලා මෙහි සම නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. මෙම කෙටි ටෙලි කතාවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 20 කි.