පලස්තීන දරුවන්ට ඊශ්‍රායලය සලකන ආකාරය බ්‍රිතාන්‍යයේ කනස්සල්ලට.


හර්ෂි සි. පෙරේරා

ඊශ්‍රායලයේ රැදවුම් බාරයේ සිටින පලස්තීන දරුවන්ට සලකන ආකාරය ගැන තමන් කනස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටි. පලස්තීන බාලවයස්කරුවන් ගල් ගැසීම සහ අනෙකුත් අපරාද සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ට ඊශ්‍රායලය සලකන ආකාරය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැඩි ලෙස තැකීමට පත්ව සිටියි. මැද පෙරදිග පිළිබද විදේශ කටයුතු ඇමති. අලිස්ටේර් බුර්ට් ඊශ්‍රායලය මේ කරුණ සම්බන්දයෙන් කටයුතු කල යුතුයි අවදාරණය කර සිටි.