වැලිකඩ තත්වය සාමාන්‍ය අතට

( 24-01-2011 | lankaguardian.com) වැලිකඩ බන්ධනාගාරයේ තත්වය මේ වන විට සාමාන්‍ය තත්වයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසූ ආකාරට බන්ධනාගාරයතුල පවතින මත්ද්‍රව්‍ය සේවීමට බන්ධනාගාර නිලධාරීන් ගත් තීරණය හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබේ.

පැය තුනකට අධික කාලයක් ගින්න පැවති අතර තත්වය පාලනය කිරීම සදහා පොලිස් බලය භාවිතා කර තිබෙනවා.

මෙහිදී රැදවියන් 24 දෙනෙකුට සහ ආරක්ෂක අංශයේ 4 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.