බ්‍රිතාන්‍ය වර්ගවාදී මරා දැමීම්;- අලුත්ම ගොදුර ශ්‍රී ලාංකිකයෙක්.


හර්ෂි සි. පෙරේරා

මිට අවුරුදු 18 කට පෙර ස්ටෙපන් ලොරන්සේ ගාතනය සමග බ්‍රිතාන්‍යයේ වර්ගවාදී මරා දැමීම් ආරම්බ විය. වර්ගවාදී සබදතා පිළිබද ආයතනය පෙන්වා දෙන අන්දමට මේ වන විට වර්ගවාදී හේතුන් මත මරා දැමු සංකයාව 96 කි. මෙහි අලුත්ම ගොදුර එනම් 96 වැනියා වුයේ ශ්‍රී ලංකාවේ මහේෂ් වික්‍රමසිංහය. එම ආයතනය පෙන්වා දෙන ආකාරයට 1993 සිට වර්ගවාදී මරාදැමීම් වලට වසරකට ගොදුරුවන අයගේ සංකයාව සාමාන්‍ය වශයෙන් 05 ක් පමණ වේ.