ද්‍රවිඩ සන්ධානය දකුණු අප්‍රිකාවේ සංචාරයක

ද්‍රවිඩ සන්ධානේ මන්ත්‍රී වරුන් කණ්ඩායමක් අද ( Jan 05) දකුණු අප්‍රිකාව බල පිටත් වූහ.

ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩාමට එම පක්ෂයේ මන්ත්‍රී වරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අදයික්කලනාදන්ම සහ එම්. ඒ. සුමන්තීරන් යන අය එක්ව සිටිති.

අදාළ සංචාරයේ අරමුණ ඩර්බන් නගරයේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු ජාතක කොන්ග්‍රසයේ සියවන සංවත්සරයට සහභාගී වීම බව පැවසේ.