සියලු දෙවි දේවිතාවන් සරනයාමෙන් පසු උපාලි වැඩ අරබයි.

හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිතරගයෙන් තේරීපත්වූ සබාපති උපාලි දර්මදාස පුජාවක් පවත්වා සියලු දෝෂ නිවාරණය කර වැඩට බැස ඇත. ඔහු පවසන්නේ තමා වියාපරිකයකු බැවින් මේ පුජාවන්හි වටිනාකම දන්නා බවයි. අපට පෙනෙන ආකාරයට ඔහු පුජා වල වටිනාකම පමණක් නොව ඇස්ටන් මාටින් තෑගි දීමේ අනුහසද හොදින් දනී.