හොස්නි මුබාරක්ට මරණ දඩුවම?


හර්ෂි සි. පෙරේරා

හිටපු ඊජිප්තු නායක හොස්නි මුබාරක් විරෝදතාකරුවන් මරා දැමීමට දේශපාලනිකව සහ නයිතිකව වගකිවයුතු බව අදිකරණය කියයි. නඩු විබාගයේදී නඩු පවරන්නා බලයෙන් පහ කෙරුණු නායකයාට මරණ දඩුවම ලබා දියයුතු බවට ඉල්ලීමක් කරයි. ඒ ගිය වසරේ ඔහුගේ පාලනයට එරෙහි උද්ගෝෂණ වලදී විරෝදතාකරුවන් මරා දැමීම සම්බන්දයෙනි.