තැපැල්පති ඉල්ලා අස්වේ.

( 25.01.2012 | lankaguardian .com ) තැපැල්පති එම්.කේ,ඩී දිසානායක තැපැල් සේවක සංගම් වලින් ලැබුණු දැඩි පීඩනය හමුවේ ඉල්ලා අසිවීමට තිරණය කොට ඇත.

ඔහු තවදුරටත් රජයෙන් ඉල්ලා ඇත්තේ පාලන තන්ත්‍රියේ වෙනත් රැකියාවක් ඔහුව ලබාදෙන ලෙසයි.

ඔහු මේ වන විට 21ක අධික දූෂණ චෝදනාවලට ලක්ව් තිබේ.