චීනය: කාන්තාව තිදෙනෙකුගෙන් ත්‍රිමාණ ( 3D) කොටියෙක්



කාන්තාව සහ කලාව
 

කාන්තාවන් තිදෙනෙකුගේ ශරීරයේ පිටුපස කොටස් මාධ්‍ය ලෙස ගනිමින් ත්‍රිමාණ කොටියෙකුගේ චිත්‍රයක් නිර්මාණය කිරීමට චීන චිත්‍ර ශිල්පියෙකු සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ෆුජියන් ප්‍රාන්තයේ ෆුසොව් හී දී අදාල සිදුවීම වාර්තා වූ බව එරට චයිනා ඩේලි පුවත් පත වාර්තා කළේය. මෙහි පලව සෙයරූ උපුටා ගනු ලැබුවේ අදාළ පුවත්පතෙනි.