සෑම දකුණු ආසියානුවන් තුන්දෙනේකුගෙන්ම එක් අයෙක් අල්ලසක් දෙයි.

ගිය වසරේ දකුණු ආසියාතිකයින් තුන්දෙනෙකුගෙන් එක් අයකුටත් වඩා තමන්ට නීතියෙන් හිමි සේවා ලබා ගැනීමට අල්ලස් ලබා දීමට සිදුව ඇත. මේ තත්වය බර්ලිනය මුලික කරගත් විනිවිද ජාත්‍යන්තරය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිදරවු වී තිබේ. මෙම කලාපයේ අල්ලස් දීම වසංගතයක් ලෙස පැතිර යන අතර එය දෙවෙනි වන්නේ ලොව දුෂිතම ස්ථානය වූ උප සහරා අප්‍රිකාවට පමණි.


හර්ෂි සි. පෙරේරා