යුරෝපා මානව හිමිකම් අදිකරණයට ප්‍රතිසංස්කරණ.


හර්ෂි සි. පෙරේරා

මෑතකදී ස්ට්‍රස්බොග් මුලික කරගෙන පිහිටි යුරෝපා මානව හිමිකම් අදිකරණයේ පාලනය බ්‍රිතාන්‍යට හිමි විය. එය සාමාජික රටවල් 47 කම මානව හිමිකම් තත්වය පාලනය කරනු ලැබේ. අමාත්‍යවරු මේ වසරේදී එහි වෙනස්කම් සිදුවිය යුතු බවට දැඩි බලපෑමක් කරති. එහි වෙනස්කම් සිදුවිය යුතු කරුණක් ලෙස සිරකරුවන්ට චන්ද අයිතිය ලබාදීමට ගෙන ඇති තීරණය දැක්විය හැක. මේ ගැටුම් සහගත බව ඇති වන්නේ මේ වසරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැදවියන්ට චන්ද අයිතිය ලබා දීමට ගත් තීරණයත් සමගය.