සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර සහ මහින්ද රාජපක්ෂ

ඉදිරි දින කිහිපය තුළදී විය හැක්කේ කුමක්ද? ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා ඔහුගේ මිතුරිය ධුෂණය කොට තිබේ.

කතාව දැනට එසේ තිබේ ඊට අමතරව අදාළ දූෂකයා පොලිසියට භාර වී තිබේ.

තවත් සති කිහිපයකින් සිදු විය හැක්කේ කුමක්ද?

අති ගරු ජනාධිපති පර්ෂි මහේන්ද්‍ර රාජපක්ෂට පවරා අති නීති ප්‍රකාරව සමාවක් යටතේ නිදහස් වීමය. මෙය රාජපක්ෂට සහය දැක වූ ස්ත්‍රී දුෂකයින්ට. වංචාකාරයින්ට මෙන්ම මිනීමරුවන්ට ලබා දීමට නියමිත එක සිදු වීමක් නොවේ, සිදුවීම් මාලාවක එකක් පමණි. නිතීය පුද්ගලයෙකු මත තීරණය වන විට එම පුද්ගලයාගේ සපත්තු ලේවකන්නන්ට ඇති ගෞරවනීය වාසිය වන්නේ එයයි.