සිරිකොතට ගල් ගසන චීවරධාරියා

බුදුන්ගේ අවිහිංසා දහමට පවා අවමන් කරන මෙම දෙව්දත් නිකායේ චීවරධාරියා ගැන මහා නායක හිමිවරුන් සංඝාධිනායක හිමිවරුන් ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද ?

බුදු දහම බේරා ගත යුත්තේ ක්‍රිස්තියානි කුමන්ත්‍රණකාරින්ගෙන් නොව සිවුරු දරා සිටින මෙවැනි වසලයන්ගෙනි

| අමිල ගුණරත්න