පළමුව නවකවදයට තිත දෙවනුව නිදහස් අද්‍යාපනය



හර්ෂි සි. පෙරේරා


පහත සිදුවීම වාර්තා වන්නේ පේරාදෙණිය සිසු උද්ගොෂනයත් සමගම වගෙය. සිසුන්ට බොහෝදෙ කල හැක. එහෙත් පළමුව සැබෑ ජෙෂ්ටයන්නම් නවකයින්ගේ ගරුත්වය රැකිය යුතුයි. එවිට සරසවි සිසුන් රටේ සාමාන්‍ය ජනයාගෙන් හුදකලා නොවී නිදහස් අද්‍යාපනය උදෙසා සටන ඉදිරියට ගෙන යාහැක. පොලිස් වදකයින් ගැන කතා කරන අපි විශ්වවිද්‍යාල වදකයින් ගැනත් ඊට විරුද්දවත් හඩ නැගිය යුතුය.

"රුහුණු සරසවියේදී නවක වදයට ලක්වූ කුමුදුනි ද සිල්වා (21) සිසුවිය මාතර සිට අද කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබිය."