ලොව මිටීම කාන්තාව

හර්ෂි සි. පෙරේරා
ගිනස් ලෝක වාර්තාව සදහන් කරන ආකාරයට ලොව මිටීම කාන්තාව ඉන්දියානු ශිෂ්‍යාවකි. ඇගේ උස සෙන්ටිමීටර් 62.8 ක් බව සිකුරාදා ස්ථිර කෙරිණි.

ඇය නමින් ජ්යෝටි අම්ගේය. ඇයට මේ නාමය ලැබුනේ සිය 18 වැනි උපන් දින සමරුමෙදීය. මිට අමතරව ඇය ලොව මිටීම යවුවනියද වේ.

 ඇගේ බලාපොරොත්තුව බොලිවුඩ් නිළියක වීමය.