අසන්ගේ අබියාචනය ඇසීමට විනිසුරුවරු 07 ක්.

හර්ෂි සි. පෙරේරා

ඉහල අදිකරණ විනිසුරුවරු 07 දෙනෙක් ජුලියන් අසන්ගේ අබියාචනය ඇසීමට නියමිතය. මේ අබියාචනය, විකිලිස් නිර්මාතෘ අසන්ගේ ස්ත්‍රී දුෂණ සහ ලිංගික හිංසනය පිළිබද චෝදනා විබාගයට සුවිඩනයට පිටිවහල් කිරීමට ගත් තීරණයට විරුද්දව ඇසෙනු ඇත.

බ්‍රිතාන්‍ය ඉහල අදිකරණය නිකුත් කල ප්‍රකාශයක සදහන් වන්නේ මෙතරම් විනිසුරුවරු සංක්‍යාවක් පත් කිරීම මගින් මේ කැරුණේ ඇති සමාජීය වැදගත්කම පිලිබිබු වන බවයි.