හිට්ලර් උසස් පෙළ ප්‍රතිඵල ගැන විමසුවේය


ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මේ වන විට විනාශ කොට අවසානය. එය තව දුරටත් බ පසුගියදා නිකුත් කරනු ලැබූ උසස් පෙළ ප්‍රතිඵල වලින් මොනවට පැහැදිලි විය. නාමල් රාජපක්ෂ ලෝයර් මාත්තයකු වූවා සේ නොව උසස පෙළ සඳහා ලක්ෂ ගණනක් වූ සිසුන් දැඩි වෙහෙස දරා මහන්සි විය. නමුත් අධ්‍යාපන ඇමති ප්‍රමුක නරි රල විසින් ඊට කෙලීහ. මේ අදාළ කාරණය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පල වූ විඩියෝ පටයකි.