ලලිත්ව සහ කුගන්ව වහා නිදහස් කරනු !

ලලිත් සහ කුගන් අවසන් වතාවට ගමන් කරමින් සිටි යතුරුපැදිය යාපනයේදී සොයා ගැනීමට හැකිවී ඇත.

 එහෙත් ඔවුන් දෙදෙනාගේ ජිවිත වලට කුමක් සිදුවූයේද? අපි මෙසේ අසන්නේ ඔවුන් අපේ සහෝදර පුරවැසියන් බැවිනි.

ඔවුන්ට ජීවත්වීමේ අයිතියත් ජීවත්වීමේ නිදහසත් මෙරට උත්තරීතර නිතිය වූ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර දී ඇත.

මේ රටේ නීතියේ පාලනය වල්බිහිවී නැතිනම් වගකිවයුත්තන් ලලිත් සහ කුගන්ට සිදුවුයේ කුමක්ද යන්න ඔවුන්ගේ ඥාතීන්ට සහ සොහොදර ශ්‍රී ලාංකීය පුරවැසියන්ට දැන ගැනීමට සැලැස්විය යුතුය.

හර්ෂි සි. පෙරේරා