ඕමාර් ඛය්යාම් කියයි!

| පරිවර්තනය: මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

ලෝකය:අහසේ දූලි කැටියකි,
මිනිස් විද්‍යාව: වදන් පමණි,
මිනිස්සු, සත්තු සහ මල්
සත්වැදෑරුම් දේශ ගුණය
මේ සියල්ල ම ශූන්‍යයේ සෙවණැලිය!

(Le monde : un grain de poussière dans l’espace,
La science des hommes : des mots,
Les peuples, les animaux et les fleurs
Des sept climats ne sont que des ombres de rien !)