මේ මල් කැකුල රැක ගනිමු.


පස් මස් වියැති මේ බිළිදියගේ නම දුල්නාරා සහන්ලි ගමගේය. සුදර්ශනී කළුබෝවිල සහ චානක ලසන්ත ගමගේ ඇගේ ආදරණිය දෙමාපියන්ය.

ඇයි අපි දුල්නාරා ගැන මෙසේ ලියන්නේ?


ඇයට ඔබේ පිහිට අවශ්‍යයි. මක්නිසාද මේ කුඩා දියණියට අක්මාවක් බද්ද කිරීමට අවශ්‍ය බැවිනි. මේ සදහා යන වියදම රුපියල් ලක්ෂ 75 කි. ඔබට මේ මල් කැකුල රැක ගැනීමට උදවු කල හැකියි.

ඇගේ දෙමාපියන්ගේ ඊ මේල් ලිපිනය -   sudarshanik@yahoo.com

Tel 0718039659
                  
 SAVE BABY DULNARA
www.youtube.com
හර්ෂි සි. පෙරේරා