දින 04 ක් ඇතුලත රජයට විරුද්දව ලිවියයි තවත් චීන ජාතිකයකු වසර 10 කට දගගෙට.


හර්ෂි සි. පෙරේරා

චීන අදිකරණයක් තවත් චීන රජයට විරුද්දව කටයතු කල සිය පුරවැසියකු වසර 10 කට සිරගෙට යවයි. මෙම දඩුවම හිමිවුයේ චෙන් සිටය. මේ අනුව රජයට විරුද්දව අන්තර් ජාලයේ ලිපි පල කිරීමට විරුද්දව දින සතරක් ඇතුලත සිරගත කල දෙවැන්නා බවට චෙන් සි පත්වේ. දෙසැම්බර් 23 වැනිදා චෙන් වී නමැති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කල පුද්ගලයාට මෙම චෝදනාවටම වසර 09 ක සිරදඩුවමක් හිමිවිය. රජයට විරුද්දව ලිවිම පිලිබදව 2009 නත්තල්දා ලු සියබොට අවුරුදු 11 ක සිර දඩුවම දීමෙන් අනතුරුව පැනවූ දරුණුම සිර දඩුවම මෙය වේ.