ඊයේ රත්රුයෙදී ජයවර්ධනපුර රෝහලෙන් මුදා හරිනු ලැබූ පාලක ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ ජෙයශ්ටයෙකු මෙන්ම ජනධිපති රාජපක්ෂයේ වුර්තීය සමිති උපදේශක වරයා වශයෙන් සිටි භාරත් ලක්ෂමන් මහතා මර දමීමෙම් ප්‍රධාන සැකකරු වන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අද ( 2-11-2011 ) අලුයම් කාලයේදී සිංගපූරුවේ රෝහලකට ඇතුලත් කරනු ලැබූ බව වාර්තා වේ. මේ වන විට ඔහුට කිසිඳු බරපතල තත්වයක් නොමැති බවත් සාමාන්‍ය පරිදි කටයුතු කරන බවත්vඅපගේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරයා රටින් පිටට ගෙන ඒමට ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ වී ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරීන් කිහිප දෙනෙකුද ආරක්ෂක ලේඛම වරයාගේ උපදෙස් මත සිංගපූරුවේ රැඳී සිටිති.
Home Politics SPECIAL: දුමින්ද සිල්වා සිංගපූරුවට රැගෙන එයි
SPECIAL: දුමින්ද සිල්වා සිංගපූරුවට රැගෙන එයි
By Sri Lanka Guardian • November 02, 2011 • feature interviews Politics • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment