නොර්වේ ඝාතකයා උන්මන්තකයෙක්

පසුගිය ජුලි මාසයේදී නොර්වේ නුවර එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කළ අන්ද්‍රස් බ්රෙවික් මානසික උනමන්තකයෙකු බව ඔහු පරික්ෂාවට ලක් කළ මානසික වෛද්‍ය වරුන් පේනවා දෙති. පසුගිය ජුලි 22 වනදා ඔහු විසින් සිදු කල බෝම්බ ප්‍රහාර වලින් සහ කිසිම වගකීමක් නොමැතිව සිදු කරනු ලැබූ වෙඩි තැබීම් වලින් පුගලයින් 77 දෙනෙකු මියගොස් තවත් 151 දෙනෙකුට තුවාල සිදු කරනු ලැබීය.

- කිෂානි